නමුත් අතුරු ජයග්‍රහණ රැසක් තම පක්ෂය විසින් ලබාගන්නා බවද ඔහු පැවසීය.
ජාතික ජන බලවේගය විසිනි මහරගමදී සංවිධානය කර තිබූ ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
ජනතාවගේ හඬ පාර්ලිමේන්තුවේ ආරක්ෂා වීමට නම් මාලිමාවෙන් පිරිසක් පාර්ලිමේන්තුව යැවිය යුතු බවද ඔහු පැවසීය.
මෙම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමට තම පක්‍ෂයට නොහැකි බව දැන සිටියත් අතුරු ජයග්‍රහණය රැසක් ලබාගත හැකි බවත් ඒ ජයග්‍රහණ ලබා ගැනීම වෙනුවෙන් එක් වන ලෙසද ඔහු ආරාධනා කළේය.


No comments:
Post a Comment