රටේ ජාතික ධනය හොරා කා එම සල්ලි වලින් මැතිවරණය කරන කිසිවෙකු තම කණ්ඩායමේ නැතැයිද ඔහු පැවසීය.
අද වන විට අලුත්ම දීගයක් ඇතිවී තිබෙන බවත් එනම් පොහොට්ටුව සහ බැංකු හොරෙන් හොරුන්ද කසාද බැඳ ඇති බවත් ඔහු කියා සිටියේය.
ජනතාවගේ දහඩිය සුවඳ තමන්ට දැනෙන්න ඕනෑ බවත් තමනට සතුටක්, ආත්ම තෘප්තියක් ලැබෙන්නේ එවිට බවත් ඔහු තව දුරටත් සදහන් කලේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ බුලත්කොහුපිටියේදී පැවති ජන හමුවක් අමතමිනි.


No comments:
Post a Comment