මුස්ලිම් ඇමතිවරයෙක් නැති ඇමති මණ්ඩලයක් ගෝටාභය මුල් වරට පිහිටුවලා.. මෙහෙම යන්න බෑ - ඉමිටියාස් බාකිර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, July 27, 2020

මුස්ලිම් ඇමතිවරයෙක් නැති ඇමති මණ්ඩලයක් ගෝටාභය මුල් වරට පිහිටුවලා.. මෙහෙම යන්න බෑ - ඉමිටියාස් බාකිර්

නිදහසින් පසු මෙරට තුල මුස්ලිම් ඇමැතිවරයකු නොමැති කැබිනට් මණ්ඩලයක් මුල් වරට මෙම ආණ්ඩුව විසින් පිහිටුවා ඇති බව සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ඉමිටියාස් බාකිර් මාකර් මහතා පවසයි.

රටක් ලෙස මෙලෙස ඉදිරියට යාමට හැකිදැයි මහත් ගැටලුවක් බවත් මෙම තත්වය යටතේ රාජපක්ෂලාට මුස්ලිම් ජනතාවගෙන් ඡන්දය ඉල්ලීමට කිසිදු අයිතියක් නැතැයිද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ ගලේවෙල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.


No comments:

Post a Comment

Post Bottom Ad