නව සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ ගැසට්ටුවෙන් ඖෂධ රැසක මිල සීයට 9කින් ඉහළට ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, August 21, 2021

නව සෞඛ්‍ය ඇමති කෙහෙළියගේ ගැසට්ටුවෙන් ඖෂධ රැසක මිල සීයට 9කින් ඉහළට !

නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් පෙරේදා (19) නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ඖෂධ වර්ග රැසක මිල 9%කින් ඉහළ දමා ඇති බව ඖෂධ වෙළඳසැල් හිමියන් පවසයි. 

ඒ අනුව දියවැඩියාව, අධික රුධිර පීඩනය ඇතුළු රෝග රැසකට මෙන්ම කොවිඩ් ආසාදනයට ලබාදෙන ඖෂධ කිහිපයක් සහ වේදනා නාශක කිහිපයක ද මිල ඉහළ ගොස් ඇති බවයි ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා සඳහන් කළේ. 

No comments:

Post a Comment

Post Bottom Ad