භික්‍ෂුන් වහන්සේලාට පන්සල හදා දීම, දානය දීම, සිවුරු ගිහින් දීම, පිරිකර පූජා කිරීම වැනි කටයුතු සිදු කලද ඇතැම් භික්‍ෂුන් වහන්සේලාට කිසිම ප‍්‍රශ්ණයක් එන්නේ නැති බවත් ඔහු පවසයි.
ජනති විමුක්ති පෙරමුණද ඒ හා සමාන බවත් කරන්නේ ස්වෙච්චා සේවයක් බවත් හිටපු මන්ත‍්‍රීවරයා සදහන් කලේය.
ඔහු මේ බව කියා සිටියේ ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනක් හා එක්වෙමිනි.
ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් විසින් තමනට සියලු දේ ලබා දෙන බවට ඔවුන් විසින් කරන ලද ප‍්‍රකාශයක් ගැන විමසිමේදී ඔහු මෙම අදහස් පල කලේය.


No comments:
Post a Comment