ඊට හේතු වී ඇත්තේ එයට යාබදව පිහිටිි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වූ බව හෙළි වී තිබීමයි.
බන්ධනාගාර නිලධාරින් රැඳවියන් සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ මේ වන විට සිදුවෙමින් පවතින අතර නිරෝධායන සදහාද යොමු කර ඇත.


About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment