ජනපති-අගමැති ශෂීන්ද‍්‍රට බණී.. ශෂීන්ද‍්‍ර ප‍්‍රසිද්ධියේ සමාව ගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, July 28, 2020

ජනපති-අගමැති ශෂීන්ද‍්‍රට බණී.. ශෂීන්ද‍්‍ර ප‍්‍රසිද්ධියේ සමාව ගනී !

නාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කතා කර තමන්ට දෝෂාරෝපණය කළ බවත් මොනරාගල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මැතිවරණ වේදිකාවක දී කළ කතාවක් සම්බන්ධයෙන් තමන්ට මෙසේ ඔවුන් දෙදෙනාම දොස් පැවරූ බවද ඔහු පැවසීය.

එනිසා තමන් එම කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවද ඔහු කියා සිටියේය.

ඇතැමුන් වේදිකා ගානේ හඬා වැටෙන බවත් හෙට අනිද්දාම පොළොන්නරුවෙන් මහ එකාද හඬා වැටෙනු ඇති බවත් ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා කලින් ජනහමුවක් අමතමින් පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad