"රනිල්ට බෝම්බ ගසා මරා දමනවා."- සජිත් පිල ප‍්‍රසිද්ධියේ කියයි.(Video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 18, 2019

"රනිල්ට බෝම්බ ගසා මරා දමනවා."- සජිත් පිල ප‍්‍රසිද්ධියේ කියයි.(Video)


එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට බෝම්බ ගසන බවට එම පක්ෂ සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය විසින් සඳහන් කරයි.
ගම්පහ කිරිදිවැල ප‍්‍රදේශයේදී පැවති ස්තුති කිරීමේ ජන හමුවනදී සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආධාරකරුවෙක් මේ බව ප‍්‍රසිද්ධියේ කියා සිටියේය.
එමෙන්ම රත්මලාන ප්‍රදේශයේදී පැවති ජනහමුවකදී වූ රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පාර්ශ්වයේ පිරිස් වෙත සජිත් ප්‍රේමදාස මහතාගේ ආධාරකරුවන් දැඩි ලෙස බැණ වැදුණහ.

No comments:

Post a Comment

Post Bottom Ad