බුවනෙකබා රාජ සභා මණ්ඩපය යයි කියන කුරුණෑගල නගර මැද පිහිටි ගොඩනැගිල්ල කඩා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ දිනයේ ජනතාව විමසීය.
ඒ ඔහු කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජන හමු කීපයක් සඳහා සහභාගි වෙමින් සිටි අවස්ථාවේදීය.
ජනාධිපතිවරයා ඊට කියා සිටියේ තමන් නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වරයාව සිටියදී අදාල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීමට ඉල්ලුව ද එහි ව්‍යාපාර කල පුද්ගලයා එය ලබා නොදුන් බවයි.
Monday, July 27, 2020
Home
ප්රවෘත්ති
අපේ රාජධානිය ඩෝසර් කරද්දී කටවහං ඉන්නේ ඇයි.. කුරුණෑගල ජනහමුවේදී ජනපතිගෙන් ජනතාව කෑගසා අසයි - (video)
අපේ රාජධානිය ඩෝසර් කරද්දී කටවහං ඉන්නේ ඇයි.. කුරුණෑගල ජනහමුවේදී ජනපතිගෙන් ජනතාව කෑගසා අසයි - (video)
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment