අද උදේ පාර්ලිමේන්තුවේ කෑමට තිබූ මාළු පරණයි.. ගෙදර කෑම මීට හොදයි - මරික්කාර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, August 27, 2020

අද උදේ පාර්ලිමේන්තුවේ කෑමට තිබූ මාළු පරණයි.. ගෙදර කෑම මීට හොදයි - මරික්කාර්

අද උදෑසන සහ ආහාර සඳහා පාර්ලිමේන්තුවේ තිබූ මාළු පරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා පැවසීය.

තම නිවසේ කෑම මීට වඩා හොඳ බවද මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම බීම ගැන ජනතාව සිතා සිටින්නේ වැරදියට බවත් ඒ ගැන නිවැරැදි කිරීමක් කළ යුතු බවත් ඔහු කතානායක වරයාට දැනුම් දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා විසින් පාර්ලිමේන්තුව ආරම්භක දිනයේදී සිදු කරන ලද ප‍්‍රකාශයක් සම්බන්ධයෙන්ද අද දිනයේ උණුසුම් තත්වයක් ඇති විය.


No comments:

Post a Comment

Post Bottom Ad