විසිවැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීති ගත වූ මේ රටේ ජනතාව කෲර සහ අමානුෂික ලෙස ඝාතනයට කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලැබෙන බව නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි. ඔහු මේ බව සදහන් කරන්නේ තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමිනි.
No comments:
Post a Comment