නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 12, 2022

නව අගමැති පිළිගන්න, ගංගාරාමය සූදානම් වෙයි

අග්‍රාමාත්‍ය ධූරයේ අද (12) සවස දිවුරුම් දෙන රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව කොළඹ ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ආගමික වතාවත්වලට සහභාගී වීමට නියමිතය.

මේ වනවිට එම විහාරස්ථානය ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

-rata


No comments:

Post a Comment

Post Bottom Ad