එකම ගුවන් යානයක පැමිණි 54කට කොරෝනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 1, 2020

එකම ගුවන් යානයක පැමිණි 54කට කොරෝනා !

කටාර් රාජ්‍යයේයේ සිට මෙරටට පැමිණි පුද්ගලයන් 54 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ඔවුන් සියලු දෙනා එක ගුවන් යානයකින් පැමිණි පුද්ගලයන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

මෙම යානයේ මගීන් 398 මෙරටට පැමිණ ඇති අතරට ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් වෙමින් සිටියදී මෙම පිරිස ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad