කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, September 1, 2020

කොටහේන ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට



කොටහේන - සුමිත්‍රාරාමපුර ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


38 හැවිරිදි ඇය හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවටයි සිදුකරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.


අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බව පොලීසිය කියා සිටියා.

No comments:

Post a Comment

Post Bottom Ad