අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 21, 2020

අද රාත්‍රී 10 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය පැනවේ !

ද (21) රාත්‍රී 10.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායනය ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ මෙම ඇඳිරි නීතිය සඳුදා අලුයම 05 දක්වා ක්‍රියාත්මක වන බවය.

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් නයින්ටීන් රෝගීන් වාර්තාවීම ඉහළ යාමත් සමග මෙම තීරණය ගෙන ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ වන විටත් දිවයින පුරා පොලිස් බල ප්‍රදේශ 24කට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad