දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500 ට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය ලක්කර තිබේ.
දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ පාසලේ සිසු සිසුවියන් මෙසේ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.


No comments:
Post a Comment