ගමිපහා ඇමති ලේකමි මිනුවන්ගොඩ කොරෝනා ආසාධිතයෙකු ගේ නිවසේ අවමංගල්‍යකට ගිහින්. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

ගමිපහා ඇමති ලේකමි මිනුවන්ගොඩ කොරෝනා ආසාධිතයෙකු ගේ නිවසේ අවමංගල්‍යකට ගිහින්.


ගමිපහා දිස්ත්‍රික්කය නියෝජනය කරන කැබිනටි ඇමතිවරයෙකු ගේ පෞද්ගලික ලේකමිවරයෙකු බැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටියදි කොරෝනා වැලදුන සේවකයෙකු ගේ පියාගේ අවමංගල්‍යකට සහාභාගි වි ඇත.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙම අවමංගල්‍යට සහාභාගි වු ලේකමිවරයා එම අවස්ථාවෙ මුඛ ආවරනයක් පලදා නොසිටි බව වාර්ථා වෙයි.මෙම ලේකමිවරයා කැබිනටි ඇමතිවරයා හා එම අමාත්‍යංශයේම රාජ්‍ය ඇමතිවරයා සමග මත්තල සහා කටුනායක ගුවන්තොටුපල වල පරිශ්‍රවල නීරික්ශන චාරිකාවලට සහා උත්සව,රැස්වීමි ගණනාවකට සහාභාගි වි ඇත.

උපුටාගැනිම - ලංකාලෝඛය.

No comments:

Post a Comment

Post Bottom Ad