වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨය COVIED 19 ප්‍රතිකාර සඳහා වු මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීම සඳහා සුදානම් කෙරේ.එම නිසා දැනට අධ්‍යාපන කටයුතු සිදු කරන දෙවන වසර සිසුන් නිවාස බලා පිටත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
හෙට ( ඔක්තෝබර් 9) දිනයේ සියලුම සිසුන්ට විද්‍යා පීඨයෙන් බැහැර වීමට අවස්ථාව ලබා දී ඇති අතර විද්‍යාපීඨයේ කටයුතු සදහා ශ්‍රී ලංකා යුධ හමුදා නිලධාරීන් ට ලබාදෙන අතර .රටේ පවතින කොවිඩ් අවදානම සලකා මෙම තිරණය ගෙන ඇති බවත් දෙවන වසර සිසුන්ගේ අධ්‍යාපන කටයුතු online ඔස්සේ සිදුකිරීමට තිරණය කල ඇති අතර නැවත මධ්‍යස්ථානය ඉවත් කිරීම සිදුකිරීම කල පසු නැවත පීඨය ආරම්භ කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි තවමත් නිල වශයෙන් ආරම්භ කරන දිනය ප්‍රකාශ කර නැත.
පුවත් මුලාශ්‍රය - (Wayamba national College of Education - 2017/2019 Facebook Page)
No comments:
Post a Comment