දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා - 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

දැන් වැඩ පෙන්වනු.. බැරිවුනොත් වැනසෙනු.. නිදහසට කරුණු දැන් එපා - 20 සම්මතයෙන් පසු අධිකරණ ඇමති කියයි

 
විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුනෙන් දෙකක බහුතර බලයකින් සම්මත වී ටික වේලාවකට පසු අධිකරණ අමාත්‍ය මහතා අලි සබ්රි මහතා විසින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

දැන් ඉතින් වැඩ පෙන්විය යුතු බවත් නැතිනම් වැනසිය හැකි බවත් නිදහසට කාරණා දැන් නැති බවත් ඔහු එමගින් කියයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අධිකරණ අමාත්‍යවරයා විසිනි.


No comments:

Post a Comment

Post Bottom Ad