බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී PCR පරීක්ෂණ 100ක් අතුරින් විස්සක් කොවිඩ් 19 පොසිටිව් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 22, 2020

බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී PCR පරීක්ෂණ 100ක් අතුරින් විස්සක් කොවිඩ් 19 පොසිටිව්



පසුගියදා අහඹු ලෙස බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී PCR පරීක්ෂණ 100ක් අතුරින් විස්සක් කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

මේ නිසා බේරුවල ධීවර වරාය පරිශ්‍රය, අලුත්ගම මාළු වෙළෙඳපොළ, බේරුවල ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ල වසා දැමීමට කටයුතු කර තිබේ. එමෙන්ම අද දින PCR පරීක්ෂණ 700ක් සිදුනකරන බවයි  ජාතික සෞඛ්‍ය විද්‍යාආයතනය කියා සිටියේ.

No comments:

Post a Comment

Post Bottom Ad