තවත් කොරෝනා ආසාදිතයින් 220 හමුවෙයි මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් හමු වූ මුළු සංඛ්‍යාව 321ක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

තවත් කොරෝනා ආසාදිතයින් 220 හමුවෙයි මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවෙන් හමු වූ මුළු සංඛ්‍යාව 321ක්



තවත් කොරෝනා ආසාදිතයින් 220 දෙනෙකු හඳුනාගෙන තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔවුන් දිවුලපිටියේ කොරෝනා ආසාදිත කාන්තාව සේවය කරන මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ අනුව මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 321කි

No comments:

Post a Comment

Post Bottom Ad