ආණ්ඩුවෙන් මට කතා කලා - මම බෑ කිවුව - අනිත් 4දෙනා ශුවර් නෑ - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

ආණ්ඩුවෙන් මට කතා කලා - මම බෑ කිවුව - අනිත් 4දෙනා ශුවර් නෑ


විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබාදෙන්නැයි ආණ්ඩු පක්ෂයෙන් තමනට ආරාධනා ලැබුණු බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

එම සංශෝධනයට තම ප්‍රතිපත්තිමය කාරණා මත සහාය ලබාදිය නොහැකි බව ආණ්ඩුවේ නියෝජිතයන්ට දැන්වූ බවද ඔහු කියා සිටියේය.

කෙසේ වුවද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සෙසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනා ගැන තමන්ට වගකීමක් ගැනීමට නොහැකි බවද ඔහු සදහන් කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad