මතුගම සි.ඩබි.ඩබි කන්නන්ගර මහා විද්‍යාලයේ පිහිටුවා ඇති 2020 උසස් පෙළ විභාග ශාලාවක සිටි විභාග ශාලාධිපතිනියකට කොවිඩි 19 වැළදි තිබේ. තවද මිනුවන්ගොඩ ප්‍රදේශයේ මෙවර උසස් පෙළ විභාගයට පෙනි සිටින සිසුන් පස්දෙනෙකුටද කෝවිඩි 19 වැලදි ඇති බව PCR පරීක්ශන මගින් තහාවුරු කරගෙන ඇත. Source - COVID 19[Facebook Page]
No comments:
Post a Comment