දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් 400 ක ප්‍රමාණයක් මෙම විට හඳුනාගෙන ඇත.
ඔවුන් යකාදුව බැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවයේ නිරත වූ පිරිසකි. මේ වන විට ඔවුන්ගෙන් 70 පිරිසක් නිරෝධනයට යොමු කර තිබේ.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment