මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 69 දෙනෙකු කොරෝනා අසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇතැයි, යුද හමුදාපතිවරයා පවසයි.
කොරෝනා ආසාදනය වූ දිවුලපිටිය ප්‍රදේශයේ 39 හැවිරිදි කාන්තාවක ඊයේ IDH රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව අදාළ කාන්තාවගේ දියණියට ත් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඇය ද IDH රෝහලට ඇතුළත් කෙරිණ.
මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.

No comments:
Post a Comment