අගරදගුරු සියළු කතෝලික මැති ඇමතිවරුන් කැදවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

අගරදගුරු සියළු කතෝලික මැති ඇමතිවරුන් කැදවයි !

පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික ආගම අදහන්න සියළුම මැති ඇමැතිවරුන් අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් විසින් කැඳවා තිබේ.

කොළඹ අගරදගුරු නිල නිවසේ දී මෙම හමුව එළඹෙන අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

පාස්කු ප්‍රහාරය පරීක්ෂණ පිළිබඳව සිදු කරන පරීක්‍ෂණවල දැනට ඇති වී තිබෙන තත්ත්වය ගැන එහිදී එම පිරිස් දැනුවත් කිරීමට නියමිත යැයි දැනගන්නට ඇත 


No comments:

Post a Comment

Post Bottom Ad