පුද්ගලයන් 756ක් නිරෝධායනයට.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

පුද්ගලයන් 756ක් නිරෝධායනයට..

දිවුලපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල පුද්ගලයන් 756 ප්‍රමාණයන් නිරෝධයට ලක් කිරීමට කටයුතු කර තිබේ.
එම ප්‍රදේශයේ කාන්තාවකට කොරෝනා වෛරසය ආසාදන වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

ඇය සේවය කළ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කරන 1600ක් පමණ පිරිසකටද කොරෝනා පරීක්ෂණයෙන් පැවැත්වීමට නියමිතය. 

No comments:

Post a Comment

Post Bottom Ad