දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා… - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

දිවුලපිටියේ කාන්තාවගේ දියණියටත් කොරෝනා…

දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. 16 හැවිරිදි එම දියණියට සිදුකරන ලද පරීක්ෂණවලින් ඇයද ආසාදිත බව තහවුරු වී තිබේ.
ඒ අනුව ඇය කොළඹ ජාතික රෝහල වෙත ගෙන යාමට කටයුතු කර තිබේ. 

No comments:

Post a Comment

Post Bottom Ad