කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල - පොලට, බස්නැවතුමටත් ගිහින් - රෝහල්ගත කරයි.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල - පොලට, බස්නැවතුමටත් ගිහින් - රෝහල්ගත කරයි..


දිවුලපිටියෙ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

මෑත දිනෙක ඔහු නිවාඩු ලබා මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය ආශ්‍රිතව සැරිසරා ඇත.

මේ වන විට ඇය කොරෝනා පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබේ

No comments:

Post a Comment

Post Bottom Ad