නිරෝධායනයට ලක්කර කොළඹ වරායේ නැවක රඳවා සිටි එහි සේවකයෙකු ඉන් පැන ගොස් ඇත. පයාගල පොලිසිය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ඔහු තම නිවස තුළම සති දෙකක් නිරෝධායනයට ලක්කර ඇත. එම පුද්ගලයා බස්රථයෙන් පැන නිවස නිවස කරා ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරෙකුද නිරෝධායන ට ලක් කර තිබේ.
No comments:
Post a Comment