කොළඹ ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකට කොරෝනා - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 12, 2020

කොළඹ ගෝතමී බාලිකා විදුහලේ සිසුවියකට කොරෝනා


කොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයේ 8 වසර සිසුවියකටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ පදිංචි ඇය ඇතුළු පවුලේ සියලු දෙනාට වෛරසය ආසාදනය වී ඇතැයි බස්නාහිර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කරයි.

ඔවුන් සියළු දෙනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad