විජේදාස මහසඟ රුවනට බොරු කියලා – යළි හමුවන තෙක් මුරුත්තෙට්ටුවේ හිමියන් බලා සිටී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

විජේදාස මහසඟ රුවනට බොරු කියලා – යළි හමුවන තෙක් මුරුත්තෙට්ටුවේ හිමියන් බලා සිටී !

විසි වන සංශෝධනය සම්මත කිරීමට පෙර දින නාරාහේන්පිට අභයාරාමයට පැමිණ තමන් වහන්සේ මුණගැසී විසිවන සංශෝධනයට එරෙහිව ජන්දය ප්‍රකාශ කරන බව කී විජයදාස රාජපක්ෂ මහතා විස්සට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කෝපයට පත්ව සිටින බව වාර්තා වනවා.

ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා යළි හමුවන තෙක් ආනන්ද හිමියන් නොඉවසිල්ලෙන් සිටින බවද වාර්තා වනවා.

සිය සමීපතමයන්ට උන්වහන්සේ සදහන් කොට ඇත්තේ පැය 24ක් ඇතුළත සිය ස්ථාවරය වෙනස් කළ විජයදාස වැන්නන්ගේ වචන කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවකි.


No comments:

Post a Comment

Post Bottom Ad