හාරලක්‍ෂ විසිපන්දහසක මාසික කුලියට අමාත්‍යංශ ලේකම්ට වාහනයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

හාරලක්‍ෂ විසිපන්දහසක මාසික කුලියට අමාත්‍යංශ ලේකම්ට වාහනයක් !

සකට රුපියල් හාරලක්ෂ විසිපන්දහසක කුලී පදනම මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් වාහනයක් ලබා ගෙන ඇති බව ලංකාදීප වාර්තා කරයි.

මෙම වාහනය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් වෙතින් ලබාගෙන ඇති අතර ඊට අදාළ ගිවිසුම සමාගම සහ කම්කරු අමාත්‍යාංශය අතර අත්සන් කර ඇතැයිද සඳහන්ය.

සැප්තැම්බර් මාසයේ සඳහා වූ එම වාහනය භාවිතා කිරීම සඳහා වූ හාරලක්ෂ විසිපන් දහසක මුදලක බිල්පතක් අමාත්‍යාංශය වෙත එවා ඇති අතර ඒ සඳහා ගෙවීම් ද සිදු කර ඇතැයි පැවසේ. 


No comments:

Post a Comment

Post Bottom Ad