බදියුදීන් හා ඔහුගේ මන්ත‍්‍රීන් දුරකතන මගහරිති. - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, October 3, 2020

බදියුදීන් හා ඔහුගේ මන්ත‍්‍රීන් දුරකතන මගහරිති.

 

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව තේරී පත්ව සිටින රිෂාඩ් බදුර්දීන් මහතා හෝ ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් කිසිවකු සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේගය නායකයන්ට අපහසු වී ඇතැයි වාර්තා වෙයි.

ඇතැම් මන්ත්‍රීවරුන් දුරකථන ඇමතුම්වලට පිළිතුරු ලබා නොදෙන තත්ත්වයක් ද ඇති වී තිබෙයි.

බදියුදීන් සහ ඔහුගේ පක්ෂයේ පිරිසක් ආණ්ඩු පක්ෂයට එකතු වන්නේ ඇයි පළ වන වාර්තා හේතුවෙන් ඔවුන් සම්බන්ධ කර ගැනීමට සමගි ජන බලවේග නායකයන් උත්සාහ ගනිමින් ඇතත් එම උත්සාහය අසාර්ථක වෙමින් ඇතැයි ද සඳහන්ය.

-lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad