කුලියාපිටිය පුරා කොරෝනා ආසාදිතයන්.. දැඩු අර්බුදකාරී තත්වයක්..- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 20, 2020

කුලියාපිටිය පුරා කොරෝනා ආසාදිතයන්.. දැඩු අර්බුදකාරී තත්වයක්..- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා කියයි

කුලියාපිටිය ප්‍රදේශය පුරාම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව කුලියාපිටිය ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උත්පල ගුණසේකර මහතා සඳහන් කරයි.

තම බල ප්‍රදේශය තුළ ආසාදිත අමතරව තවත් 14 දෙනෙකු වාර්තා වූ බවත් ඔවුන් සියලු දෙනාම එම ප්‍රදේශයේ ආගමික උත්සවයක් සඳහා ගොස් ඇති බවත් ඔහු පැවසීය.

කුලියාපිටියේ ප්‍රදේශ ගණනාවක ඉතා අවදානම් තත්ත්වය පවතින බවද පැවසූ ඔහු දැනට ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනෙකු වාර්තා වන බවත් ඒ හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇතැයිද ඒ මහතා පැවසුවේය.

මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙම අදහස් පල කරන ලදී


No comments:

Post a Comment

Post Bottom Ad