'කොරෝනා අපේ පාලනයෙන් ගිලිහී යා හැකියි,මරණ බොහෝ ඉහල යා හැකියි.'- වසංගත රෝග ප‍්‍රධානී. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

'කොරෝනා අපේ පාලනයෙන් ගිලිහී යා හැකියි,මරණ බොහෝ ඉහල යා හැකියි.'- වසංගත රෝග ප‍්‍රධානී.

 

මෙවර කොරෝනා ව්‍යාපෘතියේදී විශාල වශයෙන් පැතිරීමක් දක්නට ලැබෙන බවත් ආසාදිතයන්ගේද වෛරස ප්‍රමාණය ඉතා ඉහළ බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

මේ නිසා රෝගියා රට පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

ජනතාව සංචාරණය කරන මිනිසා රෝගය පැතිරීමේ අවදානම ඉතාම ඉහළ බවත් ඒ මහතා අනතුරු අඟවයි.

යම් ලෙසකින් මෙම රෝගය පාලනයෙන් ගිලිහී ගිය අවස්ථාවක් පැමිණීමට හැකි බවත් එනිසා හැකි ඉක්මනින්ම පාලනය කරගත යුතු බවද ඔහු කියා සිටියේය.

එය එසේ කළ නොහැකි වූ වැඩිහිටි අය සහ නිදන්ගත රෝග ඇති අයට වැළඳීමෙන් මරණ ප්‍රමාණය ඉතා ඉහළ යාහැකි බවත් ඔහු අනතුරු අඟවා සිටී.

මේ හේතුවෙන් ජනතාව ඒකරාශී වීම, ජනතාව සංචරණය ඉතාම අවම කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

උපුටාගැනිම - Lankacnews.


No comments:

Post a Comment

Post Bottom Ad