බටලන්ද යුද හමුදා කදවුරේ කපිතාන් කපිතාන්වරයෙකුටත් කොරෝනා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, October 23, 2020

බටලන්ද යුද හමුදා කදවුරේ කපිතාන් කපිතාන්වරයෙකුටත් කොරෝනා.


 
යුදහමුදා කපිතාන්වරයෙකුට කොරෝනා වෛරසය ආසාදන වී ඇත.කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ සපුගස්කන්ද බටලන්ද පිහිටි යුද හමුදා කදවුරේ සේවය කරන කපිතාන්වරයකුට සිදුකළ පරීක්ෂණවලදී ඔහු ආසාදිත බව හෙළි වූ බවයි.

එම කපිතාන්වරයා මාළු මිලදී ගැනීම සඳහා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ ගොස් ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදන වන්නට ඇති බවත් සැක කෙරේ.

මේ වන විට අදාළ කපිතාන්වරයා ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කර තිබේ.ඔහුගේ ආශ‍්‍රිතයන් නිරෝධායනයට යොමු කර ඇති අතර කොරෝනා පරීක්‍ෂණ සිදු කිරීමටද නියමිතය.

උපුටාගැනිම - Lankacnews.


No comments:

Post a Comment

Post Bottom Ad