රිෂාඩ් බදියුදීන්ව දෙහිවලදී රිෂාඩ් අල්ලගනී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 18, 2020

රිෂාඩ් බදියුදීන්ව දෙහිවලදී රිෂාඩ් අල්ලගනී !

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රිෂාඩ් බදුර්දීන් මහතා අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

ඒ දෙහිවල ප්‍රදේශයේදීය.

රහස් ප‌ොලිස් කණ්ඩායම් 6ක් ඒ මහතා අත්අඩංගුවට ගැනීම සදහා දින 5ක් පුරා විමර්ශන සිදු කර තිබූ අතර මන්නාරම, පුත්තලම, කල්මුණේ, අම්පාර ආදී ප්‍රදේශවලද විමර්ශන කටයුතු සිදුකර තිබිණ. 

No comments:

Post a Comment

Post Bottom Ad