වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, October 5, 2020

වහාම ක්‍රියාත්මක වන පරිදි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කරයි




වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.


වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එහි අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කළ විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්යේණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරා ලෙස පත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad