පාර්ලිමේන්තු සංකීර්ණය විෂබීජහරණයට දින දෙකක් වසා තබයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 25, 2020

පාර්ලිමේන්තු සංකීර්ණය විෂබීජහරණයට දින දෙකක් වසා තබයි



ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණය සියලු කාර්ය මණ්ඩල සාමාජිකයින් සඳහා අද (26) සහ හෙට (27) දිනවල වසා තැබෙන බව නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල සඳහන් කළා.


ඔහු කියා සිටියේ වසා තැබෙන දෙදින තුළදී මුළු පාර්ලිමේන්තු පරිශ්‍රයම විෂබීජහරණයට ලක් කෙරෙන බවයි.


ඒ අනුව එළැඹෙන බදාදා දිනයේදී කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තුව යළි විවෘත කෙරෙනු ඇති. 

No comments:

Post a Comment

Post Bottom Ad