කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා. - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 7, 2020

කාසල් රෝහලේ ගැබිනි මවකට කොරෝනා.

 කාසල් රෝහලේ සිටි ගැබිනි මවකට කොරෝනා ආසාදනය වී ඇතැයි හදුනාගෙන ඇත.

ඇය ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාරිනියක් යයි රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කලේය.

කොරෝනා ආසාදිත ගැබිනියන් හඳුනා ගැනීමේ විශේෂ වැඩපිලිවෙලකදී ඇය හඳුනා ගත් බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව එම මව මුල්ලේරියාව සඳහා රෝහල වෙත ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.

උපුටාගැනිම - Lankacnews.

No comments:

Post a Comment

Post Bottom Ad