පොදු නේවාසිකාගාරවල රැදී සිටින අයට විශේෂ දැනුම්දීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, October 13, 2020

පොදු නේවාසිකාගාරවල රැදී සිටින අයට විශේෂ දැනුම්දීමක්



පොදු නේවාසිකාගාරවල රැදී සිට සේවා කටයුතු සඳහා පැමිණෙන්නේ නම්, එහි සිටින අනෙකුත් පුද්ගලයින් සම්බන්ධයෙන් තම ආයතන ප්‍රධානීන් දැනුවත් කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඉල්ලීමක් කරනවා.


කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එය සහයක් වනු ඇති බවයි ඔහු කියා සිටියේ.   


මේ අතර, ඊයේ දිනයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් නව ආසාදිතයින් 194 දෙනෙකු වාර්තා වී තිබුණා.

No comments:

Post a Comment

Post Bottom Ad