ඊයේ (04) දිනයේදී කොරෝනා වෛරස් ආසාදිතයකු වශයෙන් හඳුනාගත් කාන්තාවගේ දියණිය හැර පවුලේ අනෙකුත් සාමාජිකයින්ට එම වෛරසය ආසාදනය වී නොමැති බව පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Sunday, October 4, 2020
දිවුලපිටිය කාන්තාවගේ දියණිය හැර පවුලේ සෙසු සාමාජිකයින්ට කොරෝනා වැළඳී නෑ - හමුදාපති
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment