මහින්ද පතිරණගෙන් විමල් වීරවංශට පන්න පන්නා ප්‍රහාරයක් - ආණ්ඩුවේ ඉන්න බැරි නම් යන්න ලු ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

මහින්ද පතිරණගෙන් විමල් වීරවංශට පන්න පන්නා ප්‍රහාරයක් - ආණ්ඩුවේ ඉන්න බැරි නම් යන්න ලු !

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පාර්ශ්ව අතර උද්ගතව ඇති මතභේදකාරී තත්වය තුළ අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා වන ආචාර්ය මහින්ද පතිරණ මහතා විසින් දැවැන්ත ප්‍රහාරයක් දියත් කර තිබෙනු දැකගත හැකිය. 

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ විමල් වීරවංශ මහතා කෙරෙහි අතිශය තියුණු විවේචන ඉදිරිපත් කරමින් පතිරණ මහතා පවසන්නේ ආණ්ඩුව හොඳ නැතිනම් වීරවංශ මහතාට අද හෝ එළියට බැස යා හැකි බවයි.  








No comments:

Post a Comment

Post Bottom Ad