මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුලත් කරන ලද ගර්භනී කාන්තාවකට Covid 19 බව තහවුරු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, October 7, 2020

මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුලත් කරන ලද ගර්භනී කාන්තාවකට Covid 19 බව තහවුරු වෙයි



මීරිගම සිට කොළඹ කාසල් රෝහලට ඇතුලත් කරන ලද ගර්භනී කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව‍ රෝහල් අධ්‍යක්ෂකවරයා පවසනවා.


මීරිගම ප්‍රදේශයේ සිට කාසල් රෝහලට ඇතුලත් කොට සිටි එම ගැබිණි කාන්තාව හට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඇයව IDH රෝහලට මාරු කොට යැවීමට පියවර ගෙන තිබෙන බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad