PCR පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

PCR පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වෙයි


දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් සොයාගැනීමෙන් පසුව ඊයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් 69 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා

No comments:

Post a Comment

Post Bottom Ad