කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක් - ගම්පහ ආසාදිත කාන්තාව හදුනාගත්තේ අහඹු පරීක්‍ෂාවකින් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, October 4, 2020

කොරෝනා වෛරසය සමාජගත වීමේ අවදානමක් - ගම්පහ ආසාදිත කාන්තාව හදුනාගත්තේ අහඹු පරීක්‍ෂාවකින්

ගම්පහ රෝහලේදී හදුනාගත් කොරෝනා ආසාදිත කාන්තාව හඳුනාගනු ලැබුවේ අහඹු ලෙස සිදු කරන ලද කොරෝනා පරීක්ෂණවලින් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

එය මෙරට සමාජය තුළින් මූලාශ්‍රයක් සොයා ගත නොහැකිව වාර්තාවක් පළමු රෝගියා බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

එවන් රෝගීන් තව දුරටත් සමාජයේ හමු වීමේ ඉඩක් ඇති බවත් එනිසා හැකිතාක් සමාජයට නිරාවරණය වීමෙන් වැළකී සිටින ලෙසත් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad