අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනේ මමයි.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, October 1, 2020

අනුරාධපුරයෙන් පලවැනියා විය යුතුව තිබුනේ මමයි.. නමුත් ඊට එරෙහිව යමක් සිදු වුනා..- ඇමති චන්න ජයසුමන (video)

පැවති මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් පලමුවැනියා විය යුතුව තිබුනේ තමා වුවත් ඊට එරෙහිව යමක් සිදු වූ බව රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

තමන් එම දිස්ත‍්‍රික්කයෙන් දෙවැනියා වූයේ කෙසේදැයි හැම දෙනාම පුදුම වී ඇතැයිය ඒ මහත් සදහන් කරයි.

පැවති මැතිවරණයේදී අනුරාධපුරයේ පැවතියේ ඡන්දයක් නොව යුද්දයක් යයිද ඒ මහතා කියා සිටියේය.

අන්තර්ජාල නාලිකාවක් සමගින් අදහස් පල කරමින් ඇමතිවරයා මෙම අදහස් පල කර ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad