ඊයේ රාත්‍රියේ මෙම පිරිස පැන යාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් විසින් තැබූ වෙඩි ප‍්‍රහාරයකින් එක් අයෙකු මියගොස් ඇත.
තුන් දෙනකු අල්ලාගෙන ඇති අතර ඉතිරි පුද්ගලයා පලාගොස් තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මේ බව තහවුරු කරයි.
About විගස පුවත් I Vigasapuwath
No comments:
Post a Comment