අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන් නවත්තලා 77ට කලින් යුගයට නැවත යන අයවැයක් ගෙනාවා - අරුන්දික - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, November 17, 2020

අනවශ්‍ය ආනයන සම්පූර්ණයෙන් නවත්තලා 77ට කලින් යුගයට නැවත යන අයවැයක් ගෙනාවා - අරුන්දික

නවශ්‍ය ආනයන සම්පූර්ණයෙන්ම නතර කර දමා 1977ට පෙර පැවති වැඩපිළිවෙල නැවතත් මෙරට තුළ ක්‍රියාත්මක කරමින් නව රටක් බිහි කිරීමේ මාර්ගය ඔස්සේ 2021 අයවැය ඉදිරිපත් කර ඇති බව කිතුල්, පොල්, තල් සංවර්ධන අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි. 

"පිට රටින් ගෙන්නන අනවශ්‍ය දේවල් සම්පූර්ණයෙන්ම නවත්තලා නැවත වතාවක් අර 77ට ඉස්සෙල්ලා තිබිච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වන නව රටක් ඔස්සේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මේ බව පැවසුවේ ඊයේ (17) පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව පිටව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත කරුණු දක්වමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad